ඔබ විසින් ලබාගනීමට බලාපොරොත්තුවන ව්‍යාපාර නාමය ඔබ වෙනුවෙන් තවමත් විවෘතව පවතීදයන්න පහත යොමුව මගින් සොයාබලන්න. (ඉංග්‍රිසි කැපිටල් අකුරු පමනක් යොදන්න) |
ඔබේ අවධානය පිණිස.
ව්‍යාපාර නාමයක් තොරා ගැනීමේදී ඉහත යොමුව මගින් පරීක්ෂා කරබලන්න.
එම ව්‍යාපාර නාමය ඔබට ලබාගත නොහැකි අවස්ථාව්කදී එම ව්‍යාපාර නාමයේ සුලු වෙනස්කමක් සිදුකලවිට එම නාමය ඔබට ලබාගත හැකිමුත් එසේ නොකිරීමට වගබලා ගන්න.
එකිනෙකට බොහොසෙයින් සමාන ව්‍යාපාර නාම ලබාගතහොත් (උදා: තිතක් වෙනස් කිරිම් මගින්, අකුරු අත ඉඩ තැබීම මගින්, අකුරු නොවන සලකුනු භාවිතාව මගින්) ව්‍යාපාර නාමයෙ අයිතිය සම්බන්ධ නීතිමය කටයුතුවලදී, ගැටලු මතුවිය හැකිය.
එවැනි අවස්තාවකදී සමාන ව්‍යාපාර නාමය දිනය අනුව මුලින් ලබාගත් අයට හිමිවන අතර, එම ව්‍යාපාර නාමය ඔබට අහිමිවී යනු ඇත.
නව ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා උපදෙස්.
ව්යාපාරනාමයක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය සම්පූරණ කර අදාල ග්‍රාම නිලධාරී මගින් සහතික කර ප්‍ර.ලේ. කාර්යාලයට යොමු කලයුතුය.
ව්‍යාපාරයක් පවත්වගෙන යාමෙදී එම ව්‍යාපාරයට අදාල බලපත්‍ර ලබාගැනීම ව්‍යාපාරිකයාගේ වගකීමකි. යම්කිසි ව්‍යාපාරිකයෙක් එසේ නොකරන්නෙහිනම් එය දඬුවම් ලබියහැකි වරදකි.
සංස්ථවක් ලෙස මධ්‍යයම ආණ්ඩුව යටතේ ලියාපදිංචිවී ඇති ව්‍යාපාර මේ යටතේ ලියාපදිංචි වීම අවශ්යප නොවේ.
පලාත තුල එකම නාමය යතේ ව්‍යාපාර 2ක් (දෙකක්) ලියාපදිංචි කළ නොහැක.