වෙළෙඳ නාම සහතිකය අවලංගු කර ගැනිම .
කුමන හෝ කරුණක් නිසා ඔබ ව්‍යාපාරික කටයුත්ත ස්ථිරවම නතර කරයි නම් ව්‍යාපාරික කටයුතු නතර කොට මාස 03 ක් ගතවීමට පෙර අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඒ බව ලිඛිතව දන්වා අදාළ වෙළෙඳ නාම සහතිකය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට භාරදිය යුතුය.